පා. ම. දුමින්ද දිසානායක

අපේ රටේ තිබෙන සම්පත් විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රභාකරන්ට වඩා විනාශ කරලා තිබෙනවා. නමුත් දැන් ඒ දේශපාලන පක්ෂවලට තමන්ගේ නම කියාගන්න බෑ. මොකද තමන්ගේ නම කිව්වහම ඉතිහාසය මතක් වෙනවා. ඒ නිසා අලුත් ලාංඡනයක් සහ අලුත් නමකින්, අලුත් මුහුණුවරකින් ඇවිල්ලා ඒ අය කතා කරන්න ආරම්භ කරලා තිබෙනවා. නමුත් අපි දන්නවා මේ මොන දේ කතා කරත් ඒ අයගේ තියෙන රට ගැන දැක්ම සහ වැඩ පිළිවෙල මොකද්ද කියලා.

පා. ම. දුමින්ද දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>