පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

අපි ඕන මැතිවරණයකට දැන් ලෑස්ති වෙලා ඉන්නේ. විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. තෝරලා, බේරලා, දූෂණ, වංචා, චෝදනා නැති, අන්තවාදීන් නොවන අය තමයි අපි සම්බන්ධ කර ගන්නේ.

සජිත් මහත්මයා තමයි මේ සටනේ ඉදිරියෙන්ම ඉන්නේ. එතුමාගේ ජයග්‍රහණය ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අනුර කුමාර දැනට ජයග්‍රහණය කරලා ඉවර ඇති.ඒත් ඡන්ද ගණන් කරනකොට සජිත් මහත්මයා අනිවාර්යෙන් ජනාධිපති වෙනවා.

මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්න හමුවේ අදහස් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>