සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ මේ රටේ ජනතාවගේ භාෂණයේ නිදහස අහිමි නොකර කතා කිරීමට තිබෙන අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතු බවත්. මේ අවස්ථාව නැති නොකරන ලෙසත් මන්ත්‍රීවරුන් මේ මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව උදෙසා ගෙන එන පනතට අත උස්සනවා නම් ඔබ කරන්නේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර සමූල ඝාතනයකට අත වැනීමක් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>