1983 කළු ජූලිය: දින කිහිපයක ප්‍රචණ්ඩත්වයෙන් රටක අනාගතය වෙනස් වූ හැටි..!

1983 ජූලි මාසයේ දින කිහිපයක් තුළ ශ්‍රී ලංකාවේ පවුල් දහස් ගණනක ජීවිත වෙනස් විය. තමන් ජීවත් වූ නිවස, රැකියාව සහ ව්‍යාපාරය අත්හැර ආරක්ෂාව සොයා යෑමට ඔවුන්ට සිදුවිය. දෙමළ ජනතාව ඉලක්ක කර සිදු වූ මෙම ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාව ඉතිහාසයට එක් වූයේ “කළු ජූලිය” ලෙසය. සිදුවීමට ආසන්න පසුබිම වූයේ 1983 ජූලි 23...