Sinopec පිරිපහදු ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ කළ බවට වාර්තා.

හම්බන්තොට යෝජිත Sinopec තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව නිර්දේශ කර ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරයි. බදු සහන සහ දේශීය ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවේශය සම්බන්ධ කොන්දේසි මෙම නිර්දේශය සඳහා ප්‍රධාන හේතුව ලෙස සඳහන් වේ. මාධ්‍ය වාර්තා අනුව, Sinopec සමාගම විසින්...