පසුගිය දින කිහිපයේ සහ අද දිනයේ ලැබුණු වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිස්ත්රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වසන්ත සේනාධීර ප්රකාශ කරන ලදී. ඒ අනුව කළුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ ප්රදේශ කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු හා දෙවන මට්ටම් යටතේ...

