2012 වසරේදී මෙරටට ගෙන්වන ලද 16 සහ 17 වැනි ගල්අඟුරු නැව් දෙක ගිවිසුමේ කොන්දේසිවලට පටහැනිව, තම අනුමැතියකින් තොරව ගෙන්වූ ඒවා බව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක ප්රකාශ කරන ලදී. ඔහු සඳහන් කළේ, අදාළ ගිවිසුම අනුව වාරකම් සමයේදී ගල්අඟුරු නැව් ගෙන්වීමට නොහැකි බව පැහැදිලිව සඳහන්ව තිබියදීත් එම නැව් දෙක මෙරටට පැමිණි...

