”මඩකලපුවේ තණබිම් ගැටලුවට ජනපති දුන් තීරණය ක්‍රියාත්මක නොවීම ගැටලුවක්.” – බිමල් රත්නායක – 22.10.2026

මඩකලපුවේ තණබිම් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදුන් තීරණය මාස පහක් ගතවීත් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී. අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, 2026 මැයි 20 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදාළ තණබිම් ලෙස භාවිත කරන ඉඩම්...