හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද ආර්ථික උපදෙස් ලබාදෙන බවට කළ ප්රකාශය අසත්යයක් බව අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කරන ලදී. අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කරන ලද්දේ, පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ සූරියප්පෙරුම ඉදිරිපත් කළ මෙම කරුණ...

