ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට. – 07.10.2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරුළපන පිහිටි ඇයගේ නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ. රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක...