පෞද්ගලික ඉන්ධන සමාගම් සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට රජය සූදානම්. – 07.10.2026

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බව අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, පෞද්ගලික සමාගම් සමඟ ඇති ගිවිසුම් අනුව රජයට රට තුළ ඉන්ධන තොග...