පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම යම් සීමාවකට ලක්කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නොදැමීම හේතුවෙන් පෞද්ගලික සමාගම් පාඩු ලබන තත්ත්වයක් මතුව ඇති...

