ගීත ගායනයට ගාස්තු අය කිරීම ගැන වසන්ත සමරසිංහගෙන් පැහැදිලි කිරීමක්. – 07.10.2026

විවාහ මංගල්‍ය ඇතුළු අවස්ථාවල ගීත ගායනා කිරීම සඳහා ගාස්තු ගෙවිය යුතු බවට පළවන ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, ගීත රචකයන් සහ සංගීතඥයන් ඇතුළු බුද්ධිමය දේපළ හිමිකරුවන්ට තම නිර්මාණ භාවිතය වෙනුවෙන් නීත්‍යානුකූලව ගාස්තු අය කර ගැනීමේ අයිතිය පවතින බවය....