අද (06) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්ය උපාලි පන්නිල මහතා සඳහන් කරන ලද්දේ, මෙරට ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය වැඩසටහන් රැසක් ක්රියාත්මක කරමින් සිටින බවය. 2024 සංඛ්යාලේඛන අනුව මෙරට වයස අවුරුදු 70ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්යාවක් සිටින බවත්, ඉන් අඩු ආදායම්ලාභී ජ්යෙෂ්ඨ පුරවැසියන්...

