කෑගල්ලේ දෙවන ‘සුරක්ෂා’ මධ්‍යස්ථානය ජනතා අයිතියට – 30.09.2026

ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඉදිකෙරෙන “සුරක්ෂා” කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැඩසටහන යටතේ කෑගල්ල, තෝලංගමුවේ දෙවන මධ්‍යස්ථානය ඊයේ (29) ජනතා අයිතියට පත් කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව...