මඩකලපුවේ කිරි ගොවීන්ගේ ඉඩම් ගැටලුවට විසඳුම් සෙවීමට රජයෙන් පියවර. – 30.09.2026

මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් මුහුණ දී සිටින ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රජය මැදිහත් වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරන ලදී. මඩකලපුවේ කිරි ගොවීන් වගා කාලයේදී තම ගවයින් මහාලත්ව මඩු ප්‍රදේශයට රැගෙන යන අතර, එම ප්‍රදේශයේ අම්පාර ප්‍රදේශයේ ගොවීන්ද වගා කටයුතු කිරීම හේතුවෙන් ගැටුම්කාරී...