චීන තානාපති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්. – 30.09.2026

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. වයි හුවාෂියැන්ග් මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. මෙහිදී දෙරට අතර පවතින...