එළිමහන් සංගීත සංදර්ශන, රාත්‍රී සංගීත ප්‍රසංග සහ අධික ශබ්ද සහිත ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී පවතින නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්‍රික් වුට්ලර් මහතා සඳහන් කරන ලද්දේ, මහජන කරදර, මහජන උපද්‍රව සහ වෙනත් පීඩාකාරී තත්ත්වයන් ඇති නොවන ආකාරයෙන් එවැනි උත්සව...

