සමුපකාර බැංකු 68ක මූල්‍ය වංචා ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. – 07.08.2026

සමුපකාර බැංකුවල තැන්පත් කළ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකිව ජනතාව අපහසුතාවට පත්ව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අද (07) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළාය. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරන ලද්දේ, මේ වනවිට සමුපකාර බැංකු 68ක මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇති බවය. මෙම තත්ත්වය හේතුවෙන් නව...