”මිල්කෝ ණය බරින් ගොඩගත්තා.” – අමාත්‍ය නාමල් කරුණාරත්න – 07.08.2026

මිල්කෝ ආයතනය භාරගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 35,000ක පමණ ණය ගෙවීමට තිබූ බවත්, එම සියලු ණය මේ වනවිට ගෙවා අවසන් කර ඇති බවත් අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, එම කාලයේ ගොවීන්ට ගෙවිය යුතු මුදල් පවා ලබාදී නොතිබූ බවය. මිල්කෝ ආයතනය භාරගෙන මාස...