වැවිලි ක්ෂේත්‍රයට කෝටි ගණනක ආයෝජන සැලසුමක්..! – 26.07.2026

2026 දෙවන කාර්තුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය සඳහා යෝජනා සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ තේ, පොල්, රබර් සහ අනෙකුත් වැවිලි බෝග ක්ෂේත්‍රවල මෙන්ම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය...