මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක මත්ද්‍රව්‍ය තොගයක් අධිකරණ නියෝගයට අනුව විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන වෙත රැගෙන යන ලදී. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පැවති නඩු කටයුතු අවසන් වූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද මෙලෙස විනාශ කිරීම සඳහා ඉදිරිපත්...

