“දිට්වා” ව්‍යසනයෙන් හානි වූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගය යළි ගොඩනැගීමට පියවර. – 26.07.2026

‘දිට්වා’ ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානි වූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය. ‘දිට්වා’ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 175.8ක මුදලක් වෙන් කර...