“ඔබට පඩි ගෙවන්නේ මහජනතාව නෙමෙයි..!” ලාල් කාන්ත රාජ්‍ය සේවකයන්ට කියයි. – 26.07.2026

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින මතයක් පිළිබඳව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අදහස් පළ කළේය. ඔහු සඳහන් කළේ “මහජනතාව තමයි රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ” යන ප්‍රකාශය නිවැරදි නොවන බවයි. රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුප ඔවුන්ගේ සේවය, ශ්‍රමය සහ කැපවීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක් බව අමාත්‍යවරයා පැවසීය. පොලිස් නිලධාරීන්, ගුරුවරුන් ඇතුළු රාජ්‍ය...