අගමැති සහ එක්සත් රාජධානියේ සත්ත්ව සුබසාධන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් – 21.07.2026

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා නව ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් රාජධානියේ Battersea හා ICAM-UK නියෝජිතයින් අතර අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සියයට 70ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට "No...