”පැලවත්තෙන් පක්ෂය මෙහෙයවීම අමුතු දෙයක් නොවේ.” – බිමල් රත්නායක – 21.07.2026

පාලක දේශපාලන පක්ෂය ලෙස ජාතික ජන බලවේගයේ (NPP) සියලු සැලසුම් සහ දේශපාලන තීරණ පක්ෂ මූලස්ථානයෙන් සිදු කිරීම සාමාන්‍ය දේශපාලන ක්‍රියාවලියක් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මීට පෙරද රට පාලනය කළ දේශපාලන පක්ෂ සිය මූලස්ථානවල සිට කටයුතු කළ බවත්, ඒ පිළිබඳ කිසිවකුටත්...