‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහියංගණය ප්‍රදේශයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන නව නිවාස ව්‍යාපෘතිය මාස තුනකටත් අඩු කාලයක් තුළ අවසන් අදියරට ළඟා වී තිබේ. රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පවුල් 11ක් සඳහා නිවාස 11ක ඉදිකිරීම් පසුගිය අප්‍රේල්...

