අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අපරාධ මර්දන ක්‍රියාවලියට බාධා කිරීමේ උත්සාහයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (21) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය කාලයේ පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතිය...

