සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ඒකාබද්ධ කිරීම හෝ එහි පරිපාලනය පුද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම නොමඟ යවන සහ අසත්‍ය බව ඔහු අවධාරණය...

