යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා අවශ්‍ය සූදානම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී පසුගිය යල කන්නයේ මිලදී ගත් වී තොග ප්‍රමාණවත් ලෙස වෙළෙඳපොළට නිකුත් නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ගබඩාවල පවතින වී...

