යල කන්නයේ වී මිල සහ ගොවි සහන පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී – ලාල් කාන්ත – 24.06.2026

යල කන්නයේ වී නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වී මිලදී ගැනීමේ මිල සහ ගොවීන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. අද (24) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම සහ කුඹුරු වගා කටයුතු සඳහා වන වියදම්...