සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හා WHO නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්.! – 13.06.2026

ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සුභසාධන තානාපති යෝහේයි සාසකාවා (Yohei Sasakawa) මහතා සහ ශ්‍රී ලංකාවේ WHO නියෝජිත ආචාර්ය රාජේෂ් සම්භාජිරාවෝ පණ්ඩාව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ප්‍රමුඛ සාසකාවා සෞඛ්‍ය පදනමේ (SHF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පිරිසක් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් සෞඛ්‍ය හා...