ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක iRoad වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හා ප්‍රාදේශීය මාර්ග 14 ක් කාපට් යොදා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර ලෙස අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම ප්‍රදේශවල ප්‍රධාන මාර්ග 4 ක වැඩ කටයුතු හෙට (13) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. කළුතර සහ...

