ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 සාර්ථක කර ගැනීම සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡාවක්අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැත්විණි. ජාතික අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් තේ, රබර්, පොල් මෙන්ම තල්, කිතුල් සහ කජු...

