ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ රත්නපුර මැයි රැලියේදී අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව සඳහන් කරන ලදී. එතුමිය ප්‍රකාශ කරන ලද්දේ, අපේක්ෂා නොකළ ආර්ථික කුණාටුවකට මුහුණ දුන් අවස්ථාවකදී රජය විසින් බිලියන 500ක් වෙන් කළ හැකි වූයේ ණය නොගනිමින්, මුදල්...

