සංකේත වැඩ වර්ජන කරන වෛද්‍යවරුන් අමාත්‍ය නලින්ද පැවසූ දේ. – 31.03.2026

“මේ වෙලාවේ ලෝකය පුරාම බලශක්ති අර්බුදයක් පවතින අතර, ජනතාව තම ජීවිත ගැටගහගන්න වෙහෙසෙනවා. එවැනි අවස්ථාවක අසාධාරණ වැඩවර්ජන මනුෂ්‍යත්වයෙන් තොර ක්‍රියාවක්” මෙසේ සඳහන් කරමින් අද (30) දින රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පවතින “ට්‍රාන්ස් බෝඩ්” මගින් අමාත්‍යංශ කටයුතු වලට අධික මැදිහත් වීම අසාධාරණ බවත්,...