වර්තමානයේ මැදපෙරදිග උද්ගතව ඇති යුධමය වාතාවරණය හමුවේ බලශක්තිය ඵලදායීව සහ සිහිනුවණින් භාවිතා කිරීමට සියලුදෙනා එක්වියයුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ඊයේ (30) Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “Mindful Consumption” ක්‍රමයට බලශක්තිය ඵලදායීව...

