පා.ම. විමලවීර දිසානායක

පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශකර සිටියේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. මෙම පාඩු ලබන ආයතන ලාබ ලබන තත්වයට ගෙන ඒමට නම් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම විරෝධතා හමුවේ පවා සිදු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

පා . ම විමලවීර දිසානායක දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>