සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දේ දීපු ජනතාව ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කරන්න මිසක් වෙනත් දේශපාලන පක්ෂ වෙනුවෙන් වැඩ කරන්න නෙවෙයි. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත් සැනින් අපේ පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙනවා.

විජේදාස රාජපක්ෂ මැතිතුමා වෙනත් පක්ෂයකට ගියාද, සාමාජිකත්වය ගත්තාද කියන කාරණය එතුමා විසින් මේ වන තෙක් කොහෙවත් සනාථ කරලා නැහැ. එහෙම නැත්නම් අපිට එක එක්කෙනා කියන කතා උඩ මිනිහෙක්ට විරුද්ධව නිත්‍යානුකූල පියවර ගන්න බෑ

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>