අනුර කුමාර දිසානායක

මම හම්බුනා වෘත්තීය සමිති ගණනාවක් මේ කාලේ. ඒ හැම වෘත්තීය සමිතියක්ම කිව්වේ අපි අපේක්ෂා නොකරන ලද මූලික වැටුපේ වැඩිවීමක් කියලා. රුපියල් පනස් තුන්දාහක වැටුප ගන්න කෙනෙකුගේ වැටුප රුපියල් අනූ හතරදාහ දක්වා වැඩි වෙන අවස්ථා. අපිට හරි ලේසියි රුපියල් දහදාහක් එල්ලගෙන ගියා නම්. නමුත් විද්‍යාත්මක ක්‍රමයකට මේ මූලික වැටුප් වැඩි කිරීම් පිළිබඳ අපි තීරණයක් ගත්තා.

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>