පාඨලී චම්පික රණවක

සංවර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයක සංවර්ධනයක් රට පුරාම සිදුවෙලා නැහැ. නමුත් පැන හැඩ ගැහීම නම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට වරාය ගැන. එතුමා කිව්වා වරාය මොකුත් කරලා නැහැ පහුගිය පාලකයින්. ඔහු තමයි දැන් ඉදිකරන්න යන්නේ කන්ටේනර් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටියේ. පට්ටපල් බොරුවක්. මේ කෙරවලපිටියේ යෝජනාව ආසියානු සංවර්ධන බැංකුව දෙදහස් විස්සේ ගෙනාවේ. ඊට පෙර මංගල සමරවීර ඇමතිතුමා ඉන්න අවස්ථාවේදී, චාල්ස් මැතිණිය ඉන්න වෙලාවේ, අපේ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් අපි ඔය බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඒ නිෂ්කාශන මධ්‍යස්ථානය ඉදි කරන්න අවශ්‍ය සියලුම ඉඩම් ලබාදීලා කටයුතු කරලා තිබුණා.

මාලිමා ආණ්ඩුවෙන් නිර්මාණය කරනවා කියන කෙළවරපිටිය කන්ටේනර් පරීක්ෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඇත්ත කතාව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>