චේනක අබේසිංහ.
මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාමික ජනාධිපතිවරයෙක් ලෙස සන්සුන් සුවයෙන් ජීවිතය ගත කළ යුතු අතර, ඔහුව දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කිරීම නිසා රජයට විශේෂ ආරක්ෂණ පිරිවැයද ඇතිවෙයි.
ඔහුට බොහෝ සතුරන් සිටින බැවින් රජය විසින් ඔහුගේ ආරක්ෂාව සහ විශ්‍රාම සුවය තහවුරු කිරීම අත්‍යවශ්‍යය.
කෙසේ වෙතත්, ඔහුව දේශපාලන වාසිය සඳහා පාවිච්චි කිරීම නවතා සැබෑ කටයුතු හා ජනතාවට වැදගත් කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අවධාරණය කරයි.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>