වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය උදේනි දිසානායක

වෘත්තීය සමීති සම්බන්දීකරණ මධ්‍යස්ථාන විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවේදී උදේනි දිසානායක මහතා පවසා සිටියේ අධික ලෙස පාසල් උපකරණ වල මිල වැඩි වීමත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටද පාසල් යෑමට බාධා ඇති වී ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා>>>>>>