විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

වර්තමාන ජනාධිපතිවරයා කියනවා මම අගමැතිකම භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මට ඒ ඉල්ලීම කරනකොට මම ජනතාවගේ කොන්දේසි ඔහුට ඉදිරිපත් කරා. මම ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි, ජනහිතකාමී ප්‍රගතිශීලි කොන්දේසි ඉදිරිපත් කරා. ජනතාවගේ ජන අරගලය මම පාවලා දුන්නේ නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා බලය ලබා ගත්තා. අපිට බලය වෙනුවෙන් අනවශ්‍ය සටන් කරන්න අවශ්‍ය නැහැ. අපි බලයට කෑදර නැහැ. අපි දන්නවා කොතන හිටියත් ජන බලය තියෙන්නේ අපිත් සමගයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජන හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>