විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පවත්වා ඇත.

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව පවත්වා ඇති බව සඳහන් වේ.