රාහුල සේනානාය

වෙබ් නිවුස් සමඟ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ රාහුල සේනානායක මහතා පැවසූවේ අත්‍යවශ්‍ය කරුණු වලට අවධානය නොදී ඉතිහාසය වෙනුවෙන් මිලියන පනහක් වෙන් කර ඇති බවත්,මේ වගේ විහිලු ආර්ථික යෝජනා පත්‍රයක් රාජ්‍ය අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමත් කනගාටුවට කරුණක් බවයි. තවද මෙය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලංකාවේ පාර්ලිමේන්තුවේ අවුරුදු හතළිස් තුනකට වඩා නියෝජනය කළ පුද්ගලයෙක් බවද රාහුල මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>