ආචාර්ය පියවි විජේවර්ධන

වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ ආචාර්ය පියවි විජේවර්ධන මහතා පැවසූවේ ආණ්ඩුව ඔවුන් ගැන සිතා බුද්ධිමත් තීරණ ගනියි කියා ජනතාවට විශ්වාසයක් තිබුණානම් ජනතාව පාරට නොබසින බවයි.තවද අයවැය ගැන කතා කළත් විසදුම් ලැබී ඇත්තේ මේ අවස්ථාවේ උද්ගත වී ඇති ප්‍රශ්නයට නොවන බවත් මෙතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

සම්පූර්ණ විස්තර සඳහා >>>>>>