ටිල්වින් සිල්වා
ලංකාවට ඉන්දියානු අගමැති මෝදි ආවාට පස්සේ දැන් කෑ ගහන්න පටන් අරන් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න මේ අපේ මාලිමාවේ ආණ්ඩුව, අනුර සහෝදරයා මැදිහත් වෙලා මේ මෝදිට රට පාවා දෙන්න හදනවා කියලා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් පාවාදීමට එරෙහිව සටන් කරලා දිවි පුදන්න පුළුවන් කියලා දිවි පිදූ පරම්පරාවක් නියෝජනය කරන්නේ. ඒක හතුරෝ මතක තියාගන්න ඕනේ.
විරු සමරුවට සහභාගී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සිදුකළ ප්‍රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>