රෝහණ පී. මහලියනආරච්චි

අපේ රටේ පාරිභෝජනය සඳහා වී අවශ්‍යතාවය තියෙන්නේ, මෙට්‍රික් ටොන් ලක්ෂ තුනයි හැටක් විතර ප්‍රමාණයක්. එතකොට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අතිරික්තයක් තියෙද්දිත් ඇයි සහල් මිල මෙච්චර ඉක්මනට ඉහළ යන්නේ?

සහල් මිල ඉහළ යනවා. අනිත් එක නිෂ්පාදන වියදම වැඩිවෙලා කියලා ගොවීන් විශාල වශයෙන් කියනවා. ඒ වගේම ගොවියාට නියමිත මිලක් ලැබෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා.

මම මේ පිළිබඳව විමසීමක් කළා ඔය අංශයේ මහාචාර්යවරයෙකුගෙන්. එතුමා කිව්වා මේකට කරන්න තියෙන්නේ ඉතාමත්ම සුළු දේවල් ටිකක්. එකක් තමයි කුඩා සහ මධ්‍යම පරිමාණයේ සහල් මෝල් හිමියන්ගේ තාක්ෂණයේ යම්කිසි ඉහළ දැමීමක් කරන්න ඕනේ. ඒ වගේම යම් තාක්ෂණික වැඩි දියුණු කිරීම් සඳහා රජය යම්කිසි උපකාරයක් කළ යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>