ඊයේ(17) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරන ලද්දේ පසුගිය දින ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පැවැත්වීමට හේතු වූ ජනපතිගේ මැදිහත් වීම පිළිබදවය.
ජනපතිගේ ක්‍රියාව අගය කළ එතුමා මෙහිදී පවසන ලද්දේ එවැනි ක්‍රියාවන් මගින් ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැගෙන බවයි.
එසේම මේ පිළිබද විපක්ෂයේ වහසි බස් විසුණු කරමින් වැඩිදුරටත් අදාහස් පළ කළ එතුමා ක්‍රිකට් යනු දේශපාලනයේ අන්තර්ජාතික සබදතාවෙහි ඉතා වැදගත් දෙයක් බවද ප්‍රකාශ කර සිටියේය.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>




